Windows 8
Windows8 යනු අද ඊයේ අප හමුවට පමිනි දෙයක් නොවේ.මෙය 2011 පෙරසිට දියුණු කෙරෙනු දෙයකි. මෙහි පළමු සංස්කරණය Technical Preview නමින් 2011 ජනවාරි මස 6 දින නිකුත් කළාය.ඉන් පසුව 2011 ජුනි මස පළමුවෙනි දින Paetner Preview නමින් සංස්කරණයක් නිකුත් කළාය.ඉන් පසුව කාටත් download කරගත හැකි Developer Preview සංස්කරනය 2011 ,09 මස13දින නිකුත් කළාය.windows8 ජනප්‍රිය වෙමින් පවතින අංගයක් වෙන Apps සංකල්පය එකතු කරමින් 2011.12.6 දින Windows store preview හදුන්වා දෙන ලදි.තවද 2012 පෙබරවරි 9 දින ARM Update ද 2012 පෙබරවරි 29 දින Consumer preview සංස්කරනයද,නවතම සංස්කරනය වන Release preview 2012 මැයි මස 31 දින හදුන්වා දුන්නය.windows 8 හි Start මෙනුව සජිවී tile මගින් පරිශිලකයට හැම විටම අලුත් බවක් ලබදේ. මෙහි ප්‍රධන වශයෙන්Mail, Calendar, People, Xbox Music, Photos, Windows Store, Messaging, Weather යන අංග අඩංගු වේ.තවද මෙම windows8 බිට් 16, බිට්32 සහ බිට්64 යන මදිලි තුනටම සහය දක්වයි.
තවද මෙහි එන Apps ප්‍රධන වශයෙන් Metro style Apps සහ Desktop Apps ලෙස ප්‍රධන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.මෙහි Metro style Apps XAML,HTML,C,C++,C#,VB ,Java Script යන භාෂා වලින් හා Desktop Apps HTML,C,C++,C#,VB යන භාෂා වලින් සමන්විතවේ.තවද Metro style Apps සදහාApps sample ලබාගෙන visual studio 2012 මගින් දියුනුකර හැකි බව පවසේ.
No comments:
Post a Comment