අපි ගැන

Thursday, June 28, 2012

 Facebook Apps center

ඉදිරියේ දී facebook අලුත් අංගයක්  එක්වෙයි.Apps center නමින් හදුන්වන මෙය facebook හි ප්‍රයෝජන තවත් වැඩි කිරීමට සමත්වෙනබව පැවසේ.
Apps centerයනු විකුනන තැනක් නොවේ එය විවිධ අය විසින් සදන ඇප්ස් වෙත මහජනයා යොමු කරයි.
තවමත් සාදා නොමැති මෙය පිලිබද facebook බ්ලොග් අඩවියේ ඇත.මෙම සේවය විශේශයෙන්ම  mobile phone ඉල්ක්ක කර ක්‍රියත්මකවේ.(http://developers.facebook.com/blog/post/2012/05/09/introducing-the-app-center/)

♦♦♦games♦♦♦