ඔබත් ඔබේ පෙම්වත්යත් අතර ඇතිවන බැදීම ශක්තිමත් කරන්න වචන වලින් ලැබෙන සහය ඉතා වැදගත්.ඔබේ "විදිහ" ගැන යම් කෙනෙකු ප්‍රශන්සා කර හොත් ඔබට දැනෙන්නේ කොයි විදිහේ හැගීමක් ද?කිසිම සැකයක් නතුව ඔබ සතුටු වෙයි. ඒ විදිහට තමා ඔබේ පෙම්වතියත් ඔබෙන් බලාපොරොත්තු වෙන විචාරය. ඇය ඔබෙන් හැමවිටම ඇගේ "විදිහ" ගැන ඔබ හිතන විදිහ දැනගන්න බලාපොරොත්තුවෙනවා.
මේ පහතින් තියෙන්නේ ඇයට ප්‍රශංසා කරහැකි ආකාර 3 ක්.
ඔයාට සම කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් ලෝකේ නැහැ.(You're lrreplaceable.)
ඔබ මේ විදිහට ඇය අගය කලහොත් ඇගේ දේනේත් සතුටින් බැබලේවි.අයේ ඒකේ කිසි සැකයක් නැහැ.
හැබැයි ඇගේ ඇස් දෙක් දිහා බලාගෙන මුළු හදවතින්මකියන්න ඔනේ.
තමන් ආදරය කරන කෙනා මෙහෙම කිව්වහම අතිවන සතුට අයේ කියන්න ඔනේ නෑනේ.
මම ඔයගේ ........ගොඩක් කැමති(I love your........)
දිලිසෙන ඇස් වලට,ඇගිලිවලට,කොන්ඩයට,දේපාවලට,සිනිදු සමට යන කැමති දේයකට දාලා කියන්න පුලුවන්.
පළමුව හොදින් කල්පනා කරන්න ඔයා වැඩියෙන්ම කැමති දේ ගැන.
හැබැයි ඇයගේ ශාරිර අංගයක් පෙන්නල මම මේකට කමති කියලා කියන්න එපා
එවිට ඇය තේරුම් ගනී ඔයා ඇය ගැන කොච්චර සැලකිලිමත් වෙනවාදා කියලා.
ඔයා මගේ ජිවිතේයට ආලෝකේ වුනා(you bring light to my life)
බැලූ බැල්මට ඒක පරන එකක් වගේ ඒත් මිනිස් සබදතාවලට පුලුවන් .
ජිවිතේ ඕනැම අතකට හරවන්න.විශේශයෙන්ම ආදරයට.(සිරා කියුමක්)
ඇය ඔබට ආලොකයක් වුනානම් ඒක කියලා දාන එක තමා හොදම දේ..


