අපි ගැන

Thursday, May 3, 2012

මුලදී නම් අක්කේ නංගියේකියා ගත්ත ගමන්මයහායි කිව්වේ නැතිනම්බොරු තරහක් පෙන්වන්නේයඉල්ලගෙන ෆෝන් නම්බර්, ස්කයිප් දෙයි ඇමතුම්වෙලාවක් අවේලාවක් නොබලාමටික දිනක් යද්දීකෝල් තියා හායි වත් නැතඅපිම සොයන්නට ඕනෑය ඔවුන් ගැනකවුරුන් කෙසේ කිවත්සයිබර් යහළුකම්වලසැබෑ තත්වයයි මේඅල්ප දෙනෙක් පමණක්සැබෑ මිතුරන් වන්නේමය... 

No comments:

Post a Comment

♦♦♦games♦♦♦